A/L grammar part 3
@@ඕනෑම ක්‍රියාවක් කරන්න පුළුවන් යන අර්ථය සෑදීම.@@ いる/えるනොවන verb මෙහි දී අන්තිම අකුරえශබ්දයට හරවාるඑකතු කරයි. つくる=つくれるහදන්න පුළුවන් かく=かけるලියන්න පුළුවන් まつ=まてるමග බලා ඉන්න පුළුවන්. いる/える verb අන්තිම අකුර ඉවත් කර られるඑකතු කරයි たべる=たべられるකන්න පුළුවන් わすれる=わすれられるඅමතක කරන්න පුළුවන් あげる=あげられるදෙන්න පුළුවන්. くる/ する verb くる= こられるඑන්න පුළුවන් する:= できるකරන්න පුළුවන්. @@ぎもんし+ か@@ どこ か: "කොහෙ හරි " අර්ථය වෙ. どちら か: " කොහෙ හරි"අර්ථය වෙ. だれ か: " කවුරු හරි" අර්ථය වෙ. どなた か: " කවුරු හරි" අර්ථය දෙයි. なに/ なん: මොනවද いつ: කවද්ද ### ぎもんし+ も どこ も: කොහෙවත්ම とちら も: කොහෙවත්ම だれ も: කවුරුත් ම どなた も: කවුරුත් ම なん も: මොනවත් ම なに も: මුකුත් ම いつも: නිතරම ###ぎもんし+ でも どこ でも:කොහෙ වුනත් どちら でも: කොහෙ වුනත් だれ でも: කවුරු වුණත් どなた でも: කවුරු වුණත් なん でも:ඕන එකක් いつ でも:කවදා වුනත්