A/L grammar part 3

 @@ඕනෑම ක්‍රියාවක් කරන්න පුළුවන් යන අර්ථය සෑදීම.@@

いる/えるනොවන verb 

 මෙහි දී අන්තිම අකුරえශබ්දයට හරවාるඑකතු කරයි.

 つくる=つくれるහදන්න පුළුවන්

かく=かけるලියන්න පුළුවන්

まつ=まてるමග බලා ඉන්න පුළුවන්.


いる/える verb 

අන්තිම අකුර ඉවත් කර られるඑකතු කරයි

  たべる=たべられるකන්න පුළුවන්

わすれる=わすれられるඅමතක කරන්න පුළුවන්

あげる=あげられるදෙන්න පුළුවන්.


くる/ する verb 

くる= こられるඑන්න පුළුවන්

する:= できるකරන්න පුළුවන්.


@@ぎもんし+ か@@

 どこ か: "කොහෙ හරි " අර්ථය වෙ.

     どちら か: " කොහෙ හරි"අර්ථය වෙ.

     だれ か: " කවුරු හරි" අර්ථය වෙ.

     どなた か: " කවුරු හරි" අර්ථය දෙයි.

なに/ なん: මොනවද

 いつ: කවද්ද 


### ぎもんし+ も

 どこ も: කොහෙවත්ම

     とちら も: කොහෙවත්ම 

   だれ も: කවුරුත් ම

どなた も: කවුරුත් ම

なん も: මොනවත් ම

なに も: මුකුත් ම

いつも: නිතරම


###ぎもんし+ でも

 どこ でも:කොහෙ වුනත්

 どちら でも: කොහෙ වුනත්

 だれ でも: කවුරු වුණත්

 どなた でも: කවුරු වුණත්

 なん でも:ඕන එකක්

 いつ でも:කවදා වුනත්


Comments

Popular posts from this blog

Adjective

Particle

A/L grammar part 2