A/L grammar part 2
Passive voice
Verb
いる/える නොවන verbs
මෙහි දී අන්තිම අකුර あශබ්දයට හරවා れるඑකතු කරයි.
いう÷いわれる කියනු ලබනවා
かく÷かかれるලියනු ලබනවා
およぐ÷およがれるපිහිනනු ලබනවා
はなす ÷ はなされるකතා කරනු ලබනවා
いる/える තියෙන verb
මෙහි දී අන්තිම අකුර ඉවත් කරられるඑකතු කරයි.
たべる+たべられる කනු ලබනවා
かりる+かりられるණයට ගනු ලබනවා
あげる+あげられるදනු ලබනවා
わすれる+わすれられる අමතක කරනු ලබනවා.
する/くるverb
する: されるකරනු ලබනවා
くる: こられる එනු ලබනවා.
කෙනෙක් に+ කර්මකාරකය.
පුද්ගලයෙකු විසින් කරනු ලබනවා.
eg: බල්ලෙක් විසින් හපනු ලබනවා
いぬ に かまれました。
Comments
Post a Comment