Particle
1) වෙනි පාඩම
සරල වාක්‍ය ස්වරූප
Particle
じょし
1.)は>is,am,are
නාම පද 02ක් සම්බන්ධ කිරීමට සරල වාක්‍යක දී は නිපාතය යොදා ගනී.
Noun1+は+Noun2 +です。
eg÷මෙක පොතක්
これ は ほん です。
මම ශිෂ්‍යයෙක්
わたし は がくせい です。
2.)*が
がනිපාතයあります、いますසමග නාම පදයට යොදයි.(දෙයක් කෙනෙක් සමඟ යොදයි)
Noun が+あります、います。
eg: වාහන 03ක් තිබුණා.
こるま が さんだい ありました。
අතන පූසො 03ක් ඉන්නවා.
あそこ に ねこ が さんびき います。
**が
නාම විශේෂණ සමග නාම පදයට යොදයි.
Noun+が+ adjective です。
eg: ජපන් භාෂාවට කැමති යි.
にほんご が すき です。
කොච්චිය පහසුයි.
でんしゃ が べんり です。
***が/けど
වාක්‍යක අන්තිමට යෙදෙන විට නමුත්, වුනත් අර්ථය දෙයි.
Sentence です が/けど+sentence
eg:අද පංති තියෙනවා නමුත් මම යන්නේ නෑ.
きょう は きょうしつ が あります が/けど わたし は いきません。
**** が
ඉබෙ සිදුවන ක්‍රියා පද සමග යොදයි.
eg: වැස්ස වහිනවා
あめ が ふります
හුලං හමනවා
かぜ が ふきます
*****が
ප්‍රශ්න වාචි වචන සමග යොදයි
eg: කොහෙද පංතිය
どこ が きょうしつ です か?
මොකද්ද ඔයාගේ
なん が あなたの です。
03)*に:あります/います සමග ස්ථානයකට යොදයි.
. place に +あります/います。
eg:අතන කවුද දෙදෙනෙක් හිටියා.
あそこ に だれ が ふたり いました。
**に: කාලය සම්බන්ධ වචන සමග යොදයි
eg:4ට පංතියක් තියෙනවා
よじ に きょうしつ が あります。
හෙට රැස්වීම් එකක් තියෙනවා.
あした に かいに が あります。
***に:යමකට, කෙනෙකුට තැනකට යොදයි
eg: පොත් බෑගයට දැම්මා ද
ほん を かばん に いれました。
යහළුවාට තෑග්ගක් දුන්නා
ともだち に おみやげ を あげました。
****に: කෙනෙකුගේ න් අර්ථය දෙයි.
පුද්ගලයෙක්+に/から+යමක් ලැබෙනවා/යමක් ඉගෙනගන්නවා
eg: අම්මාගේන් තෑග්ගක් ලැබුණා.
はは に おみやげ を もらいました
04) *で: යමෙකින් අර්ථය දෙයි.
eg: කොච්චියෙන් ද ආවෙ.
でんしゃ で きました
ගුවන් යානයෙන් යැව්වා.
ひこうき で おくりました
**で: ක්‍රියාවකදී ක්‍රියාව කරන ස්ථානයට යොදයි.
ස්ථානය で+ක්‍රියාව
ස්ථානයකදී යමක් කරනවා.
***で(ない):යමක් කරන්නේ නැතුව
eg:කන්නෙ නැතිව පංතියට ආවා.
たべない で きょうしつ へ きました
05)へ(に): යනවා,එනවා, ආපසු යනවා, ආපසු එනවා යන ක්‍රියා පද සමග ස්ථානයට යොදයි.
Place +へ+ いきます/かえります/きます
eg:ලබන සතියේත් පංති යනවා ද
らいしゆうも きょうしつ へ いきます。
06)を: ක්‍රියාවකදී ක්‍රියාවකට ලක්වන දෙට යොදයි. ක්‍රියාවට ලක්වන දෙ をක්‍රියාව.
eg: කෑම කෑවා ද
ごはん を たべました。
07)も: 'ත්' තෙරුම වෙ.
eg: ඔයත් නිවාඩු ද
あなたも やすみ ですか?
08) の: අයිතිය හගවයි.
eg: මෙක මාගේ බෑගයද
これ は わたしの かばん ですか
09)と: සහ /සමග අර්ථය දෙයි.
10)から: සිට අර්ථය දෙයි.
から: වාක්‍යක අන්තිමට යෙදෙන විට නිසා අර්ථය දෙයි.
. sentence です+ から+ sentence
11)まで: දක්වා/වෙනතුර
までに: වෙන විට
12) Noun 1 や+ Noun2や+Noun 3 など
මේ මෙ වාගේ දෙවල්
13) とき: විට තෙරුම වෙ.
14) まえ: පෙර/කලින්
. Verb (අවිධිමත්)+まえ に
යමක් කරන්න කලින් තෙරුම වෙ.
15)あと: පසූව
Verb (た)+あと で
16) වාක්‍ය අන්තිමට の ඇති විට か වලට සමාන වේ.නමුත් අවිධිමත් ආකාරයට පමණක් のයොදයි.
16) දෙයක්/කෙනෙක්+って
කියලා කියන්නේ
17) ක්‍රියා පදයකට ですයෙදිය නොහැකි නමුත් ක්‍රියා පදය අවිධිමත් ආකාරයට පමණක්んですයෙදිය හැකි ය.
18)いま: දැන් තෙරුම වෙ
19)まだ: තවම තෙරුම වෙ.
21) いつ: කවද්ද තෙරුම වෙ
22)いつも: නිතරම තෙරුම වෙ.
23) ので=から වාක්‍ය අන්තිමට යෙදෙන විට නිසා අර්ථය දෙයි.
24)だけ: විතරයි.
Comments
Post a Comment