Adjective
Adjective
いadjective
いadjective + noun
eg :රස කෑම
おいしい ごはん
තරුණ පුද්ගලයෙක්
わかい ひと
අමාරු වැඩක්
むずかしい 仕事。
いadjective いඅකුර ඉවත් කර く+verb
Adjective+verb
eg: හොදට ලියනවා
よく かきます
හිමිහිට එනවා
おそく きます
いadjective+いadjective එකතු කරන විට,
いadjectiveいඉවත් කරくて+adjective
eg : ලාභයි වගේම රසයි
やすくて おいしい
なadjective
Adjectiveな+Noun
eg: කැමති කෑම
すきな ごはん
ලස්සන පුද්ගලයෙක්
きれいな ひと
なadjective なඉවත් කරに+ verb
eg: ලස්සනට ලියනවා
きれい に かきます
ඕනෑ කමින් එනවා
まじめ に きます
なadjective+なadjective
Adjective +で+ adjective
eg: ලස්සනයි වගේම ලාභයි.
きれい で やすい
ලස්සනයි වාගේම රසයි
きれい で おいしい
いadjective くて+ verb = නිසා අර්ථය දෙයි
なadjective で+verb = නිසා අර්ථය දෙයි
ක්‍රියා පදයකට ඉස්සෙල්ලා てfrom එක යෙදෙ නම් "නිසා" අර්ථය දෙයි.
**Noun は/が+ adjective (い/ な)
eg: පෑන නිල්
ペン は あおい です
ජපානය ලස්සනයි
にほん が きれい です
පොත රසවත්
ほん が おもしろい です。
***විශේෂයි****
කෑම රසයි
ごはん は おいしい です
කෑම රස නෑ
ごはん は おいしくない です。
කෑම රස වුණා.
ごはん は おいしかった です。
කෑම රස වුණේ නෑ
ごはん は おいしくなかった です。
*** විශේෂයි***
කොච්චිය පහසුයි
でんしゃ は べんり です
කොච්චිය පහසු නෑ
でんしゃ は べんりではありません
කොච්චිය පහසු වුණා.
でんしゃ は べんりでした
කොච්චිය පහසු වුණේ නෑ
でんしゃ は べんりではありませんでした。
Comments
Post a Comment