A/L grammar part 1
01)verb (て)+ verb
යමක් කරලා තව දෙයක් කරනවා.
eg: ගිහිල්ලා එන්නම්
いってきます。
02) verb(て)+います
යමක් කරමින් ඉන්නවා.
eg: කමින් ඉන්නවා
たべて います。
03verb (て)+あります
යමක් කරලා තියෙනවා
eg: ලියලා තියෙනවා
かいて あります
04)verbs (た)+こと が あります
යම් දවසක කරලා තියෙනවා
eg: සුෂි කාලා තියෙනවා ද
すし を たべた ことがあります
05)verb (අවිධිමත්)+こと が あります。
ඉදහිට කරනවා/සමහර විට කරනවා
eg: ඉදලා හිටලා ජපන් කෑම හදනවා
ときどき にほんの リょうり を つくる ことがあります。
06)verb (た)+こと が ありません
යම්දවසක කවදාවත් කරලා නැහැ.
07)verb (て)+ください/おねがいします
යමක් කරන්න කරුණාකර.
eg: මෙක ලියන්න
これ を かいて ください。
08)verb (て)+くださいません
යමක් කරලා දෙන්න බැරි ද
eg: මෙක ලියලා දෙන්න බැරි ද
これ を かいて くださいませんか。
09)verb (ない)+ で+ ください/おねがいします
යමක් කරන්න එපා කරුණාකර.
eg: පරක්කු වෙලා එන්න එපා.
おそく こない で ください。
10)Noune を ください。
යමක් දෙන්න කරුණාකර
eg: පොත දෙන්න
ほん を ください。
11)verb (ます) ඉවත් කර + ましょう එකතු කරයි.මෙහි තෙරුම යමක් කරමු නම් වේ.
eg: දැන් යමු
いま いきましょう/いこぅ
いる/える verb
අවිධිමත් ලෙස,
たべる මෙහි අන්තිම 'る' ඉවත් කර よぅ
එකතු කරයි.එවිට たべよう-කමු
විධිමත් ලෙස ,
たべますමෙහි ますඉවත් කර ましょう එකතු කරයි.එවිට たべましょう- කමු
いる/えるනොවන verbs
すわる+ろぅ>すわろう
すわります+ましょう>すわりましょう
くる/する
くる: こよう
きます: きましょう
する: しよう
します: しましょう
12)verb (ます) ඉවත් කර + ましょうか
යමක් කරමුද තෙරුම වෙ.
Verb (ます) ඉවත් කර ませんか
යමක් කරන්නේ නැද්ද තෙරුම වෙ.
13)verbs ます ඉවත් කර +たいです。
යමක් කරන්න අවශ්‍යයි/යමක් කරන්න ඕන/යමක් කරන්න ආසයි තෙරුම වෙ.
14) verbsますඉවත් කර +たくない です
යමක් කරන්න අවශ්‍ය නෑ තෙරුම වෙ.
eg: මෙක ලියන්න ඕන නැද්ද
これ を かきたくない ですか?
15)verb ます ඉවත් කර+たかった です。
යමක් කරන්න අවශ්‍ය වුණා තෙරුම වෙ.
eg : එක අහන්න ඕන වුණා
それ を 聞きたかった です。
16)verb ます ඉවත් කර+たくなかった です。
යමක් කරන්න අවශ්‍ය වුණේ නෑ.
eg: වාඩි වෙන්න අවශ්‍ය වුණේ නෑ
すわりたくなかったです。
17) verb て+から
යමක් කලාට පස්සේ තෙරුම වෙ.
eg : ගෙදර ගියාට පස්සේ call කරන්න
うち へ かえって から でんわして ください。
18)verb ます ඉවත් කර +ながら
යමක් කරන ගමන් තෙරුම වෙ.
eg: ඇවිදින ගමන් කතා කරමු
あるきながら はなしましょう。
19)verb (た)り+verb(た)り+します
වගේ වගේ දේවල් කරනවා.
eg: කනවා බොනවා වගේ දේවල් කරනවා
たべたり のんだり します
20)*verb た+ ら
** Adjective た+ ら
{いadjective (かった)ら}
{なadjective ( だった) ら}
***Noun (だった)ら
මෙසේ යෙදෙන විට "නම් " තෙරුම වෙ.
eg: කෑවා නම් නිදා ගන්න
たべたら ねて ください
රසයි නම් කන්න
おいしかったら たべて ください。
21) Noun+が+ほしい
යමක් අවශ්‍යයි
Noun +を+ ほしいがります
අවශ්‍ය කරලා තියෙනවා
eg: වාහනයක් අවශ්‍යයි
くるま が ほしい です。
වාහනයක් අවශ්‍ය කරලා තියෙනවා
くるま を ほしいがります
22)verb ますඉවත් කර + たがります
කරන්න අවශ්‍ය කරලා තියෙනවා
eg: විභාගය සමත් වෙන්න ඕන කරලා තියෙනවා
しけん を ごかくしたがります
23)verb て+ も+ いい です
කරාට කමක් නෑ.
Verb( ない)මෙහි いඅකුර ඉවත් කර + くて+も いい です。
නොකරාට කමක් නෑ
eg: එහෙ ගියාට කමක් නැද්ද
そこ へ いって も いい ですか?
එහෙ නොගියට කමක් නැහැ
そこ へ いかなくて も いい です。
24)verb ますඉවත් කර+ やすい です
කරන්න ලෙසියි
Verb ます ඉවත් කර + にくい です。
කරන්න අමාරුයි.
eg: කන්න ලෙසියි
たべやすい です
යන්න අමාරුයි
いきにくい です
25)........と いいます=කියලා කියනවා
............と おもいます= කියලා හිතනවා
eg : අද නිවාඩු කියලා කිව්වා
きょう は やすい と いいました。
එයා එන්නෙ නෑ කියලා හිතනවා
かれ は こない と おもいました
26) Noun が+ できます
යමක් පුළුවන්
Verb (අවිධිමත්) +こと が できます
යමක් කිරීම පුළුවන්
eg: ජපන් පුළුවන් ද
にほんご が できますか?
call කරන්න පුළුවන් ද
でんわ を かける こと が できますか
27) subject +でしょう
එක එහමනෙ
eg: රසයිනෙ.
おいしいでしょう。
28)noun 1 しか+ verb (ない)ません
මීට වඩා දෙයක් කළේ නෑ
eg: මාගාව රු100ට වඩා නැහැ (එච්චරමයි තියෙන්නේ)
.わたしの ところ ひやく しか ありません
29) Noun で+ verbs ます
මෙ හෙතුවෙන් කරනවා
eg: අසනීප නිසා නිවාඩු ගත්තා
びょうき で やすみました
30)verb ますඉවත් කර +かた
කරන විදිහ තෙරුම වෙ
eg: යන විදිහ
いきかた
31) verbs එක අවිධිමත් +ん です
මෙ ආකාරයට ලියනවා නම් විධිමත්ව යෙදෙ.
eg: කොහෙද යන්නේ
どこ へ いくん ですか
32) verb た+ ほうがいいです
වඩාත් කරොත් හොදයි
Verb( ない)+ ほうがいいです
වඩාත් කළෙ නැතත් හොදයි
33) verbsて+は いけません/いけない/だめ です。
කරන්න තහනම්
eg: අල්ලන්න තහනම්
さわって は いけません/いけない
34) verb ない ස්වරූපයෙ い ඉවත් කර + ければ なりません/ ければ ならない
නොකර බැහැ තෙරුම වෙ.
eg: පාසල් නොගිහින් බැහැ.
がっこう へ いかなければ なりません
35)verb て+も
いadjectiveくて+も
なadjectiveで+も
noun で+も
එහෙම වුනත් අර්ථය දෙයි.
36)verb て+ しまう/しまいます
කරලා ඉවර කරනවා
eg: කලා ඉවර කලා
たべて しまいました
37)いadjective い ඉවත් කර すぎる
なadjective なඉවත් කරすぎる
verbs ますඉවත් කරすぎる එකතු කරන්න
මෙහි තෙරුම" ඕන වට වඩා වැඩියි "තෙරුම වෙ eg : කනවා වැඩියි
たべすぎます
38) verbs ます ඉවත් කර + に+ いきます/ きます/かえります
කරන්නට යනවා / කරන්නට එනවා/ කරන්නට ආපසු එනවා/ කරන්නට ආපසු යනවා තෙරුම වෙ.
eg : අහන්නට ආවා
きき に きました。
39)verb + とおり
විදිහට / ආකාරය.
eg: මං කියන විදිහට කරන්න
わたし は いう とおり して ください、
40)Verb (අවිධිමත්) + よう に します
ආකාරයට කරනවා.
eg: රණ්ඩු වෙන්නේ නැති ආකාරයට ඉමු (රණ්ඩු නොවී ඉමු)
けんかしない よう に しましょう
41)Noun 1 と+Noun 2 と+ どちらの ほう が...
noun1 සහ Noun 2න් කොයි එකද වඩාත්...
eg: පාන් සහ බත් කොයි එකද වඩාත් කන්නෙ?
パン と ごはん と どちらの ほう が たべますか
42)noun 1とnoun と+ どちら
noun1 සහ noun 2න් කොකද (කොයි එකද)
eg: චීනය හා ජපානය කොයි රටටද යන්නේ
ちゅうごく と にほんごく と どちらの くに へ いきますか?
43)Noune 1 +は+Noun 2 +より
noun 1 noun2 ට වඩා
eg: ඔයා මට වඩා මහතයි
あなた は わたし より ふとい です。
44)noun 1+ より+ noun 2 の ほう が...
noun1 ට වඩා Noun 2 වඩාත් ...
eg:. මෙකට වඩා අරක වඩාත් ලස්සනයි
これ より あれの ほう が きれい です。
45)noun 1 は noun 2 ほど+ නැත අර්ථය
Noun1 Noun2 එතරම් නැහැ.
eg: මං ඔයා තරම් හොඳ නැහැ
わたし は あなた ほど いいません
46) verb (අවිධිමත්) +かどうか
い adjective +かどうか
な adjective+かどうか
Noun +かどうか
" ද නැද්ද කියලා "තෙරුම වෙ
eg: එනවද නැද්ද කියලා පස්සේ කියන්නම්
きる かどうか あとで いいます
47)verb (අවිධිමත්) +と+sentence
いadjective+と+sentence
なadjective +と+sentence
Noun +と+sentence
" නම්, වුණොත්" අර්ථය දෙයි.
eg: ගියොත් කියන්න
いく と いって ください
රසයි නම් හොඳයි නේ
おいしい と いい ですょ
48)verb + ために
noun +の+ ために
"සදහා / වෙනුවෙන්/ඒ නිසා / ඒ හෙතුවෙන්" අර්ථය නම් වේ.
eg: මොන වෙනුවෙන් ද මෙ තෑගි
なんの ために この おみやげ
විභාගය හොදට සමත් වෙන්න ඕන නිසා මෙ දවස් වල හොදට පාඩම් කරනවා
しけん が よく ごかくする ために このごろ よく 勉強します
49)verb (අවිධිමත්) +かもしれない(かもしれません)
い adjective+かもしれない(かもしれません)
なadjective+かもしれない(かもしれません)
Noun +かもしれない(かもしれません)
"එහෙම වෙන්න ඇති " තෙරුම වෙ.
ex: හැමෝම කලා වෙන්න ඇති
みんな たべた かもしれない
50) verbs (අවිධිමත්) + こと+に+ する/します
" එහෙම කරන්න තීරණය කරනවා " තෙරුම වෙ.
51) Noune + に+ します/する
" මෙක තිරණය කරනවා" අර්ථය වෙ.
52) verb (අවිධිමත්) +こと+に+ なる/なります
"කරන්න තීරණය වෙනවා" අර්ථය වෙ.
53) noun + に+ なる/なります
"මොකක් හරි දෙයක් තීරණය වෙනවා" අර්ථය වෙ.
54) わたし+ は/が+ ひと+ に/から+ もの を +もらう/もらいます。
" මට (මම) කෙනෙකුගේන් දෙයක් ලබා ගන්නවා/ ලැබෙනවා." අර්ථය වෙ.
55)わたし+ は/が+ ひと+ に/から+ verb て+もらう/もらいます。
"මම කෙනෙක් ලවා කරව ගන්නවා"
56) ひと+ は/が+ わたし に+もの を+ くれる
" කෙනෙක් මට දෙයක් දෙනවා." අර්ථය වෙ
57) ひと+ は/が+ わたし に+verb て くれる
" කෙනෙක් මට යමක් කරලා දෙනවා" අර්ථය වෙ.
58)ひと1 + は/が+ ひと2 +に+ もの を+ あげる
" පලමු පුද්ගලයා දෙවන පුද්ගලයාට යමක් දෙනවා."
59) ひと1 + は/が+ ひと2 + に+ verb て あげる
" පලමු පුද්ගලයා දෙවන පුද්ගලයාට යමක් කරලා දෙනවා"
60) verb ( අවිධිමත්) +のに
いadjective+のに
なadjective な+のに
noun な+のに
"වුනත්"අර්ථය දෙයි.
61) verb て いきました÷එහෙම වුණා.
Verb て いきます÷ එහෙම වෙනවා.
eg: ගිය මාසේ බඩු ගනන් වැඩි වුණා.
せんげつ にもつ が たかく なって きました。
ලබන මාසේ බඩු ගනන් වැඩි වෙනවා
せんげつ にもつ が たかく なって いきます。
Comments
Post a Comment